මා දුටු තාත්තා
මහමෙරක් සේ නොසැලී
සියලු අභියෝග ජයගෙන
වැර වීරියෙන්
පසු නොබා
මගේ යහපත උදෙසා
ඔබ ගන්නා වෙහෙස
සදා අමරණීයයි
තාත්තේ....
නපුරු බැල්මකින් හෝ
සැර පරුෂ වදනකින්
නිය පිටින් පහරකින්
සිත නොරිද වූ ඒ
ඔබයි තාත්තේ....
දහසක් සිතිවිලි ඇත
නුඹ හදවතේ පුරවලා
මගේ අනාගතය ගැන
හිසට බරක් නොගනු මැන
ජීවිතය සැහැල්ලුවෙන්
සිතන්න තාත්තේ....
හැමදාම
ඔබ ලඟින්මයි
මේ චූටි දූ
තාත්තේ...
මලීෂා..✍
ලස්සනයි ❤️😘
ReplyDeleteස්තුතියි
Delete💙💙 හ්ම්... ලස්සනයි
ReplyDeleteස්තුතියි
DeleteLassnaii❤️❤️
ReplyDeleteස්තුතියි
Deleteලස්සනයි ❤️
ReplyDeleteස්තුතියි
Delete